
සිරි විද්‍යාකීර්ති කනිෂ්ඨ විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උත්සවය 2024.04.09 වන දින අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.
සිරි විද්‍යාකීර්ති කනිෂ්ඨ විද්‍යාලයේ පොසොන් පොහොය නිමිති කර ගෙන 2024.06.19 දින කුඹල්ඔළුව විහාරස්ථානයේ අස්සජී හිමියන්ගේ වැඩමවීමෙන් ධර්ම දේශනාමය වැඩසටහනක් පවත්වන ලදී.


බප/මිනු/ සිරි විද්‍යාකීර්ති කනිෂ්ඨ විද්‍යාලය, කල්එළිය
© 2026 බප/මිනු සිරි විද්‍යාකීර්ති කනිෂ්ඨ විද්‍යාලය - මිනුවන්ගොඩ. All rights reserved. Design with by Webcomms Global | Help Desk