සිරි විද්‍යාකීර්ති කනිෂ්ඨ විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උත්සවය 2024.04.09 වන දින අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.
සිරි විද්‍යාකීර්ති කනිෂ්ඨ විද්‍යාලයේ පොසොන් පොහොය නිමිති කර ගෙන 2024.06.19 දින කුඹල්ඔළුව විහාරස්ථානයේ අස්සජී හිමියන්ගේ වැඩමවීමෙන් ධර්ම දේශනාමය වැඩසටහනක් පවත්වන ලදී.
1 ශ්‍රේණිය, 6 ශ්‍රේණිය, සඳහා සිසුන් ඇතුලත් කරගැනීමේ අයදුම්පත්‍ර මෙමගින් බාගත කරගන්න. නියමිත දිනට පෙර සම්පූර්ණ කර යොමු කරන්න.