බප/මිනු සිරි විද්‍යාකීර්ති කනිෂ්ඨ විද්‍යාලය

ක්‍රීඩා උත්සවය 2024

පොසොන් පොහොය වැඩසටහන

slider6.jpeg
slider6.jpeg
පාසල ආරම්භ වූ දිනය 1915
පාසල රජයට පවරා ගත් දිනය 1961
පාසල් වර්ගය 2
පාසල් අංකය 20256
සංගණන අංකය 01040
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 02 පර්චස් 14.6
පාසල පිහිටි පළාත බස්නාහිර
දිස්ත්‍රික්කය ගම්පහ
කලාපය මිනුවන්ගොඩ
කොට්ඨාසය මීරිගම
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මීරිගම
ග්‍රාම සේවක වසම උඩවෙල
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 27
මුළු ශ්‍රේණි ගණන 11
මුළු පන්ති ගණන 11
2024 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 297
2024 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 22
පාසලේ වර්ණය  කහ, මෙරොන්