බප/මිනු සිරි විද්‍යාකීර්ති කනිෂ්ඨ විද්‍යාලය

ක්‍රීඩා උත්සවය 2024

පොසොන් පොහොය වැඩසටහන

slider6.jpeg
slider6.jpeg

සිරිලක දිගතේ සුදිලෙන ලෙසිනේ

සැරදේ... සැරදේ.... සැරදේ

නාමය ඔබාගෙ සුරකිනු බැතිනේ

කල් එලි විදුහල් මෑණී....

 

විදු නැණ එළි දක්වා

ගුණ දම් හුරුකරවා

සිරි ලක සිව්කොන ඔබේ දූ දරුවෝ

ඇත ජය දද නන්වා

සිරිලක දිගතේ......

 

එක්වෙමු ඔබ සෙවනේ

එකමුතු වෙමු නිතිනේ

එඩිතර හැගුමින් පිබිදුන විරිවන්

වෙමු හෙල රන් දෙරණ්

 

සිරිලක දිගතේ...