සිරි විද්‍යාකීර්ති කනිෂ්ඨ විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උත්සවය 2024.04.09 වන දින අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.
සිරි විද්‍යාකීර්ති කනිෂ්ඨ විද්‍යාලයේ පොසොන් පොහොය නිමිති කර ගෙන 2024.06.19 දින කුඹල්ඔළුව විහාරස්ථානයේ අස්සජී හිමියන්ගේ වැඩමවීමෙන් ධර්ම දේශනාමය වැඩසටහනක් පවත්වන ලදී.
දෙවන වාර විභාගය 6,7,8,9 ශ්‍රේණි සඳහා අගෝස්තු 27 සිට සැප්තැම්බර් 3 දක්වා පැවැත් වීමට නියමිත ය. 10/11 ශ්‍රේණි සඳහා සැප්තැම්බර් 4 සිට සැප්තැම්බර් 12 දක්වා පැවැත්වීමට නියමිතව ඇත.
බප/මිනු සිරි විද්‍යාකීර්ති කනිෂ්ඨ විද්‍යාලයීය ඉදි කිරීමට නියමිත නව ගොඩනැගිල්ල 2024.07.19 වන දින සුබ මොහොතින් පෙ.ව 8.00 ට ඉදි කිරිම් ආරම්භ කරන ලදී.